Jayan Lasantha Wewelwala

ASKING

Rs. 25.50M

Description

Beautiful land near Galle Walahanduwa Janadhipathi school is for sale.
68 Perch
Please call this number
0718679847
0779020472
Surrounded by a Good neighborhood ( All are professionals)
squared land
clear deed
All the facilities are available
Situated in a greenish location
Fresh air
Calm and quiet location
Ideal place to make Villas or Cabanas
Partition can be done as per the request
Call for more information
ගාල්ලේ සුවිශේෂ ස්ථානයකින් බිම්කොටසක් මිලදී ගැනීමට ලැබෙන දුර්ලබ අවස්ථාවක්
සංචාරක කර්මාන්තයට විලා / කබානා සෑදීමට ඉතා සුදුසු පරිසරයක්
ප්‍රභූ පරිසරයකි
ගාල්ල වලහන්දූව ජනාධිපති විදුහලට ආසන්නයෙන් අක්මීමන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ඉදිරිපිටින් පර්.68 ආසන්න ඉඩම
ඉඩම කොටස් වශයෙන්ද ලබාදිය හැක
පින්නදූව අධිවේගි පිවිසුමට විනාඩි 03
ගාල්ල කරාපිටිය මහ රෝහලට විනාඩි 05
දෙවට මුහුදු තීරයට විනාඩි 04
කොළඹට අධිවේගී මාර්ගයෙන් පැයයි
පාසල් හා රජයේ ආයතන, පුද්ගලික ආයතන වලට විනාඩි 04
නල ජලය ඇතුළු සියලු පහසුකම් සපිරි ගහකොල සහිත
මනස්කාන්ත පරිසරය
නිස්කලංක වටපිටාව
පිරිසිදු වාතාශ්‍රය
වැඩි විස්තර සඳහා විමසන්න

Land Type

 

Commercial

Land Size

 

68 perches

Address

 

Walahanduwa Galle