Lahiru Dananjaya

ASKING

Rs. 22.50M

Description

නගරයට ඉතා ආසන්නව සියලු පාසල් වලට සමීපව පර්චස් 17 ක වට තාප්ප,ගේට්ටුව සහිත සම්පූර්ණ ටයිල් කර සියලු වැඩ අවසන් . වර්ග අඩි 2300 ක නිවස, ප්‍රධාන නිදන කාමරය . විශාල සාලය,කෑම කාමරය,නවීන කුස්සිය,නානකාමරය සහිතයි. වෙනම මුලුතැන් ගෙයක් සහ එලිමහන් වැසිකිලියක් හා නාන ස්තානයක් සහිත ඇනෙක්සියක් ද ඇත.

Beds

 

4

Baths

 

3

House size

 

2300 sqft