Jayan Lasantha Wewelwala

ASKING

Rs. 1.20M

Description

සඳසිටි ඩ්‍රීම්සිටි ඉඩමෙන් අධිවේගී මාර්ගයට ආසන්නව
කරාපිටිය රෝහලට කි.මි 4 දුරින්
අගනා පර්. 10.52 ක ඉඩම විකිණීමට
කරුණාකර මෙම අංකයට පමණක් අමතන්න
070 3311 399
කුරුඳුවත්ත ශ්‍රී සුමංගල මහ විද්‍යාලයට නුදුරින්
කරාපිටිය ප්‍රධාන මාර්ගයට මීටර 400
අංක 72 දරණ ඉඩම් කැබැල්ල
නල ජලය විදුලිය
අඩි 20 පාර
ඉතා රමණීම පෙදෙසකි
වැඩි විස්තර සඳහා අමතන්න 070 3311 399

Land Type

 

Commercial

Land Size

 

10 perches