Sadali Amaya

ASKING

Rs. 35,000 /month

Description

සියලු පහසුකම් සහිත නිවස ඉක්මනින් විකුනනු ලැබේ.


(පර්චෙස් 36ක ඉඩම හා නිවස) පදිංචියට සුදුසු තත්වයේ නිවස ඇත.සිවිලින් කළ, අලුතින් වයරින් කල නිවසකි. පිරිසිදු සින්නක්කර ඔප්පු. ජල විදුලි හා දුරකථන පහසුකම්.

වාහන 06ක් මිදුලේ නැවැත්විය හැක. නිවසටම වාහන යා හැකි පරිදි කොන්ක්‍රීට් පාර.

Beds

 

3

Baths

 

2

House size

 

1200 sqft