Description

~ නවීන පන්නයේ දෙමහල් නිවසක්.
~ මාතලේ නගරයෙන් කිලෝමීටර 2 ක් දුරින්.
~ ගරාජය, බැල්කනිය, විසිත්ත කාමර දෙකක්, ටී.වී. කාමරයක්, එළිමහන් පෝටිකෝව,
සේවක වැසිකිළිය, බලු කූඩුව, උඩුමහලට පිටතින් යා හැකි පඩිපෙල, පැන්ට්රිය,
කුස්සිය.
~ නිසංසල පරිසරය.
~ කිලෝමීටර 2.5ක් ඇතුලත සාන්ත තෝමස් විදුහල, ශ්‍රී සංඝමිත්තා ජාතික පාසල,
ක්‍රිස්තුදේව විදුහල, විජය විදුහල, විද්‍යා විද්‍යාලය, සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල
යනාදී ප්‍රධාන පෙලේ පාසල් පිහිටා තිබීම.

Beds

 

4

Baths

 

2

House size

 

3100 sqft