Sadali Amaya

ASKING

Rs. 26.50M

Description

කාමර 05, පැන්ට්‍රිය , කෑම කාමරය, කුස්සි 02 , නාන කාමර 02, ගබඩා කාමරය , ගරාජය
සම්පුර්ණ ඉඩම වටේටම තාප්පය ඇත
ටෙලිෆෝන් , විදුලිය , නල ජලය , ළිං ජලය, ජෙනරේටර් LINE

මෙය අංග සම්පුර්ණ නිවසකි
මිල ගණන් සාකච්චා කරගත හැක.

වැඩි විස්තර සදහා චැට් පණිවිඩයක් එවන්න

Address

 

Nattandiya

Beds

 

5

Baths

 

2

House size

 

2850.0 sqft