Vihagi Senanayaka

ASKING

Rs. 80,000 /month

Description

. ප්‍රධාන පාරේ සිට මීටර් 100 ක දුරකින් පිහිටි මෙහි සියලු ගෘහ විදුලි උපකරණ මෙන්ම අංග සම්පුර්ණ ගෘහ භාණ්ඩ ඇත. සෑම කාමරයක්ම විදුලි සමීකරණ , කේබල් රුපවාහිනි , ඇතුළු නවීන අංගෝපාන්ගයන්ගෙන් සමන් විතය. නිවසේ ආරක්ෂාවට CCTV පද්ධතියක්ද සවිකර ඇත.
එකවර වාහන 4 ක් නවතා ලිය හැකි ඉඩ පහසුකම් ඇත. , දුර බැහැර සිට පැමිණෙන වෙළඳ ප්‍රවර්ධන නිලධාරීන් හෝ සංචාරක කණ්ඩායම් සඳහා කෙටි කාලීනවද , දිගු කල් බදු පදනම යටතේ ලබා දීමටද අප බලාපොරොත්තු වෙමු.

වැඩි විස්තර සදහා චැට් පණිවිඩයක් එවන්න

Address

 

Eheliyagoda

Beds

 

4

Baths

 

4

House size

 

3000.0 sqft